Xampp කොහොමද linux වලට install කරගන්නේ…

Xampp කොහොමද linux වලට install කරගන්නේ……

මුලින්ම xampp site එකට ගිහින් linux වලට දෙන xammp version එක download කරගන්න. Xampp download

දැන් download folder එකේ ඇති download වුන xampp version එක, දැන් තියෙන්නේ terminal එක open කරන් xampp install කරගන්න. මුලින්ම xampp download වුන download folder එක ඇතුලට යන්න ඔනේ.

$ cd Downloads

දැන් අපි ඉන්නේ Downloads folder එක ඇතුලේ. Download කරපු package එක තියෙනව ද කියලා බලන්න ls command එක tryp කරලා බලමු.

$ ls

xampp-linux-x64-7.2.5-0-installer.run

Download කරගත්ත packgr එක පෙන්නවා මේ විදිහට. දැන් package එක install කරගන්න file permission වෙනස් කරගන්න වෙනවා. ඉතිම් file එක execute කරගන්න ඔනේ….

chmod +x xampp-linux-x64-7.2.5-0-installer.run

ඔය command එක run කරලා පුලුවන් file එක execute කරගන්න. දැන් sudo command එක පාච්චි කරලා xampp එක අපේ pc එකට හරි lap එකට හරි install කරගන්න තියෙන්නේ.

sudo ./xampp-linux-x64-7.2.5-0-installer.run

මේ command එක ගහලා enter කරාට පස්සේ password එක ඉල්ලනවා එතනට password එකත් දිලා enter කරන්න. දැන් ටිකක් වෙලා බලන් ඉන්න ඔනේ installation එක ඉවර වෙනකම්.



sudo /opt/lampp/lampp start

මේ විදිහට install කරන් ඉවර වෙලා. මේ window එක close කරන්න. ඒත් දැන් ඔයාලට xampp install වෙලා තියෙනවා වුනාට අනිත් software වගේ ආයෙත් ලේසියෙන්ම open කරගන්න බෑ, ඒකටත් terminal එක පාචිච්චි කරන්න ඔනේ.

$cd /opt/lampp

:opt/lampp$ sudo ./manager-linux-x64.run

ඔය විදිහට තමයි xampp එකේ window එක open කරගන්න ඔනේ හැම වෙලාවෙම.

ඒ වගේම මේ xampp window එක ගන්නේ නැතුව කෙලින්ම terminal එකෙන්ම පුලුවන් xampp on කරගන්න.

sudo /opt/lampp/lampp start

මේ විදිහට xampp එක on කරගන්න පුලුවන්

Xampp එක off කරන්න,

sudo /opt/lampp/lampp stop

Starting

start – Start XAMPP (Apache, MySQL and eventually others)

startapache – Start only Apache

startmysql – Start only MySQL

startftp – Start only ProFTPD

Stopping

stop – Stop XAMPP (Apache, MySQL and eventually others)

stopapache – Stop only Apache

stopmysql – Stop only MySQL

stopftp – Stop only ProFTPD

Restart

reload – Reload XAMPP (Apache, MySQL and eventually others)

reloadapache – Reload only Apache

reloadmysql – Reload only MySQL

reloadftp – Reload only ProFTPD

restart – Stop and start XAMPP

SSL & Security

security – Check XAMPP’s security

enablessl – Enable SSL support for Apache

disablessl – Disable SSL support for Apache

Config

backup – Make backup file of your XAMPP config, log and data files

oci8 – Enable the oci8 extenssion

GUI Panel

panel – Starts graphical XAMPP control panel

1 Like