Whats pycharm

Is pycharm the most preferd IDE to use python if so why and what are the advantages of using it over others

2 Likes

PyCharm කියලා කියන්නේ JetBrains කම්පැනි එකෙන් programmers ලාට අවශ්‍ය සියලුම tools එක්ක python programming development කරන්න නිපදවපු IDE එකක්. එ වගේම java development වලටත් pycharm භාවිතා කරන්න පුලුවන්.
Code analysis, debugger, version control system, unit tester, web development with Django ඒ වගේම Anaconda සමග Data Science වලටත් pycharm support කරනවා.
Windows macOs linux කියන හැම os එකකටම වගේ pycharm version තියෙනවා.

Python development වලට IDE ගොඩක් තියෙනවා open-source ඒවත් තියෙනවා pycharm වල developer version එක ගන්නවා නම් එකට අපි ගෙවීමක් කරන්න වෙනවා.
Pycharm වලට අමතරව spyder, PyDev, Idle,Wing වගේ IDE අපිට අපේ කැමැත්ත අනුව තෝරගන්න පුලුවන්. මං හිතන්නේ නම් pycharm අනිත් එවට සාපේක්ෂව පාචිච්චි කරන්න ලේසියි.

Python IDE

3 Likes

PyCharm is an integrated development environment (IDE) used in computer programming, specifically for the Python language. It is developed by the Czech company JetBrains.

Sitting gracefully among the best Python IDEs, PyCharm provides support for both Python 2 (2.7) and Python 3 (3.5 and above) versions. PyCharm comes with a plethora of modules, packages, and tools to hasten Python development while cutting-down the effort required to do the same to a great extent, simultaneously.

3 Likes