PyCharm library error

image
Me error eka hadagnne kohomda, samahara libary PyCharm ekta install krnna behane

1 Like

Cmd එකෙන් try කරලා බැලුවද?

1 Like

PyCharm eka anne error eka

Pycharm වර්චුවල් Environment එක කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් ඕපන් කරල, එතනින් pip install TensorFlow කමාන්ඩ් එක රන් කරන්න. හැබැයි ඔය ටෙන්සර් ෆ්ලෝ CPU වර්ශන් එක. GPU වර්ශන් එක ඔයිට වඩා සෑහෙන්න පර්ෆෝමන්ස් වැඩී. ඒකට නම් එන්විඩියා GPU එකක්ම ඕන. එන්විඩියා කාඩ් එකක් තියේ නම් ජීපීයූ වර්ශන් එක ගන්න.