Programming in Web

  1. HTML(Hyper Text Markup Language )

Web page එකක් හැදිලා තියෙන්නේ obeject ඒ කියන්නේ images,audio, video,links යනාදිය පිළිවෙකට හැදිලා…ඉතින් මේ object වල පෙනුම විවිධ හැඩ ඔස්සේ හැඩ ගැන්වීම සදහා special language එකක් use කරනවා.Mainly web page එකක් ක්‍රියාත්මක කිරීමට html යොදාගන්න පුලුවන්.

මං පහතින් දාන link දෙක html ගැන full tutorial එකක් තියෙන video දෙකක්.ඒකෙන් කැමති එකක් reffer කරන්න පුලුවන්.

HTML ගැන වැඩිදුර කියවීමට :

W3school - https://www.w3schools.com/html/

forum - Hyper Text Markup Language (HTML)

  1. CSS (Cascading Style Sheet)

Web page එකක අඩංගු object නිශ්චිත පිළිවෙලකට පෙළ ගස්වා ගැනීමට CSS code භාවිතා කරනවා.

css tutorial link - https://youtu.be/yfoY53QXEnI

CSS ගැන වැඩිදුර කියවීමට :

W3school - https://www.w3schools.com/css/

Forum - Cascading Stylesheets (css)

  1. JS (Java Script)

Web page එකේ objects වලට විවිධ ක්‍රියාකාරකම් ලබාදීලා ඒවා අලංකාර කරන්න scripting language එකක් use කරනවා.මේ සදහා යොදා ගන්නා famous scripting language එක තමයි JS කියන්නේ.

JS tutorial link - https://youtu.be/hdI2bqOjy3c

JS ගැන වැඩිදුර කියවීමට

W3school - https://www.w3schools.com/js/

  1. Bootstraps

Bootstrap කියන්නේ opensource framework එකක්.css වලින් කරන දේම ඊට වඩා පහසුවෙන් bootstrap වලින් කරගැනීමේ හැකියාව තියෙනවා.

Bootstrap tutorial link - https://youtu.be/5GcQtLDGXy8

Bootstrap ගැන වැඩිදුර කියවීමට

W3school - https://www.w3schools.com/bootstrap/