Pop OS

Pop os එකට pycharm
$ sudo snap install pycharm-community --classic
මේ code එකෙන් install කරා
Output එකත් හරියට ආවා
Pycharm-community 2018.2.4 from ‘JetBrains’ installed කියලා
ඒත් os එකේ දැන් pycharm install වෙලා නෑ :expressionless:
:thinking:

2 Likes

Jetbrain help එකෙ search කරල බැලුවද?

1 Like

ow ekath baluwa, dn hari,:blush::blush:

1 Like