Moz Courses Free

MOZ Academy එකෙන් එක course එකක් හැර අනෙක් Paid Course නොමිලේ Enroll වීමට අවස්ථාව දිලා තියෙනවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා ඉගෙන ගන්න.

1)මුලින්ම ඔයා account එකක් හදා ගන්න ඕනා.

  1. ඊලගට අවශ්‍ය course එක select කරන්න.
  1. නිල් පාට “Purchase” Button එක click කරන්න.
  2. දැන් වම් පැත්තේ යට තියෙනවා Promo code එක apply කරන්න තැනක්. එතනට wegotthis promo code එක දිලා puchsed කලාම හරි.!

Use this PRmo code “wegotthis”
https://academy.moz.com/

2 Likes