Linux Distributions

Linux කියන්නේ open-source license යටතේ භාවිතට මුදා හැරපු Open-source distribution එකක් කියලා අපි හැමෝම දන්න දෙයක් නේ. ලොව පුරා Linux භාවිතය වඩාත් ප්‍රචලිත වෙන්න මේ භාවිතා කිරිමේ හා හැසිර වීමේ නිදහස කියන දේ ගොඩක් බලපානවා.

විවිධ වරගයේ Linux OS විශාල ගානක් තියෙනවා. Linux ගැන basic knowledge එකක් තියෙන කෙනෙක්ට ලෙසියෙන්ම හැසිරවිය හැකි Linux os වගේම, Linux ගැන වඩාත් හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට ඒ කියන්නේ තමන්ගේම කියලා OS විදිහට Linux customize කරගන්න පුලුවන් හැකියාව තියෙන කෙනෙක්ට මේ කොයි විදියේ කෙනෙක්ට වුනත් තමන්ට ගැලපෙන හා, කැමති Linux distribution එකක් තෝරාගන්න පහසු වන අකාරයට විවිධ වූ Linux distribution ගනනාවක් තියෙනවා.

ඒ අතරින් වාඩත් ජනප්‍රිය….

1 Linux Mint

2 Manjaro

3 Debian

4 Ubuntu

5 Solus

6.OPENSUSE

7.ELEMENTARY OS

වන්නේ මේවාය.

(check out the top 100 distributions)

මේ හැම එකක්ම එකකට එකක් වෙනස් වූ ඒවායනය සමහර ඒවා Gnome සහ elementary OS’s Pantheon වැනි නවීන interface වන අතර, සමහරක් open–SUSE uses KDE වැනි සසම්ප්‍රදායික interface වන්නේය.

Linux distribution එකක් අපි තෝරාගන්නේ කේසේ ද?

එකේ දී අපට මුලින්ම මේ කාරණා ගැන සලකා බලන්න වෙනවා,

අගේ පරිගණකය භාවිතය හා සම්බන්ධ දැනුම කොතරම් ද?

ඔබ භාවිතා කිරීමට කැමති නවීන හෝ සම්ප්‍රදායික despot interface එකක් ද?

ඒ අනුව පරිගණකය භාවිතයට නවකයෙක් හට වඩාත් ගැලපෙන්නෙර් Ubuntu Linux Mint වැනි භාවිතා කරන්නාට මිත්‍රෙශිලී (user friendly) OS එකක් භාවිතා කරිමේ හැකියාව තියෙනවා. පරිගණකය භාවිතාය පිලිබඳව හොඳ අවබෝධයක් තියෙන අයෙක් නම් Debian Fedora වැනි OS එකක් භාවිතා කරන්න පුලුවන්. එහෙමත් නැත්තම් අපිට අපේම කියලා Linux distribution එකක් develop කරගැනිමේ හැකියාව තියෙනවා Linux Form Scratch භාවිතයෙන්.

ඒ වගේම windows භාවිතය හුරුවූ කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන් විදිහේ Linux distribution තියෙනවා. ඒ වගේම hacking පැත්තට develop කරපු distribution.Gaming වලට හදපු Linux distribution.(Best Linux Distributions That are Most Suitable for Beginners)

මේ වගේ විවිධාකායේ Linux OS විශාල ගානක් ලොව පුරා භාවිතා වෙනවා. ඒ වගේම Linux OS එකක් පහසුවෙන්ම අපට අවශ්‍ය අකාරයට customize කරගැනිමේ හැකියාව තියෙනවා.

2 Likes
Linux Distribution Name Description
Arch This Linux Distro is popular amongst Developers. It is an independently developed system. It is designed for users who go for a do-it-yourself approach.
CentOS It is one of the most used Linux Distribution for enterprise and web servers. It is a free enterprise class Operating system and is based heavily on Red Hat enterprise Distro.
Debian Debian is a stable and popular non-commercial Linux distribution. It is widely used as a desktop Linux Distro and is user-oriented. It strictly acts within the Linux protocols.
Fedora Another Linux kernel based Distro, Fedora is supported by the Fedora project, an endeavor by Red Hat. It is popular among desktop users. Its versions are known for their short life cycle.
Gentoo It is a source based Distribution which means that you need to configure the code on your system before you can install it. It is not for Linux beginners, but it is sure fun for experienced users.
LinuxMint It is one of the most popular Desktop Distributions available out there. It launched in 2006 and is now considered to be the fourth most used Operating system in the computing world.
OpenSUSE It is an easy to use and a good alternative to MS Windows. It can be easily set up and can also run on small computers with obsolete configurations.
RedHat enterprise Another popular enterprise based Linux Distribution is Red Hat Enterprise.It has evolved from Red Hat Linux which was discontinued in 2004. It is a commercial Distro and very popular among its clientele.
Slackware Slackware is one of the oldest Linux kernel based OS’s. It is another easy desktop Distribution. It aims at being a ‘Unix like’ OS with minimal changes to its kernel.
Ubuntu This is the third most popular desktop operating system after Microsoft Windows and Apple Mac OS. It is based on the Debian Linux Distribution, and it is known as its desktop environment.