Linux command භාවිතා කිරීමේ වාසි

Command මගින් සෑම ආකාරයේම powerful දේවල් කිරීමට හැකියාව ලැබේ.Command line අත්හදා බලන බොහෝ අය එහි හැකියාව ගැන පුදුමයට පත් වේ.එලෙසම ඔවුන්ට Graphical User Intetface(GUI) වෙත ආපසු යාමට පවා අවශ්‍ය වන්නේ නැත.Common graphical softwares වලට command line පහත සදහන් වාසි ලබා දේ.

  1. Flexibility - Graphic programs සමග වැඩ කීරීමේදි සමහර වෙලාවට අප සීමාව ඉක්මවා යයි.එවිට අපට අවශ්‍ය දේ කරගැනීමට නොහැකි වේ.නැතහොත් වැඩසටහන් සීමාවලට සරිලන වැඩ සොයා ගත යුතුය.Command line මගින් වැඩ කිරීමේදි එවැනි සීමා නැත.අසීමිත පරාසයක නව හා රසවත් කාර්යයන් අපට ලබා දේ.Command line නිර්මාණාත්මක ලෙස එකතු කිරීමෙන්,command line අපට අවශ්‍ය දේ හරියටම ලබා දේ.

  2. Reliability - Graphical programs බොහෝ විට stable නොවේ.ඊට වෙනස්ව, command line ඉදිරිපත් කරන බොහෝ tools ඉතා විශ්වාසදායකය.මෙමෙ විශ්වාසනීත්වයට එක් හේතුවල් වන්නේ ඔවුන්ගේ පරිණතභාවයයි.පැරණිතම command line program එක 1970 අග භාගයේ සිට පැවතුණි.මෙයින් අදහස් වන්නේ මෙම command line දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අත්හදා බලා ඇති බවයි.බොහෝ graphic tools මෙන් නොව විවිධ operating system හරහා එකම ආකාරයකින් ක්‍රියා කිරීමට නැඹුරු වේ.

  3. Speed - fancy graphics අපගේ hardwares resources බොහොමයක් පරිභෝජනය කරයි.බොහෝ විට එහි ප්‍රතිඵලය වන්නේ slow වීම හෝ අස්ථාවරත්වයයි.Command line අනෙක් අතට computer resourses වඩාත් අරපිරිමැස්මෙන් භාවිතා කරයි.අපට සැබැවින්ම ඉටු කිරීමට අවශ්‍ය කාර්යයන් සදහා memory සහ processing power එක ඉතිරි කරයි.Command line ඉතා වේගවත්‍ ය.Graphical menu වල long chains click කරනවා වෙනුවට අපට commands දුසිමක් හෝ යතුරු එබීමෙන් type කල හැකිය.බොහෝ විට ඒවා multiple files හෝ වෙනත් objects වලට යෙදිය හැක.වේගයෙන් type කිරීමට හැකි නම්, මෙය අපගේ ඵලදායිතාව විශාල ලෙස වැඩි කිරීමට උපකාරී වේ.

  4. Expirience - Command line භාවිතා කිරීම ඉතාමත් හොද ඉගෙනීම් අත්දැකීමකි.අප command line භාවිතා කරන විට, graphical program සමග කෙලින්ම සම්බන්ධ වනවාට වඩා computer එක සමග සන්නිවේදනය කරයි.එමගින් එහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන බොහෝ දේ ඉගෙනගත හැකිය.

  5. Fun - GNU /Linux machine සෑදිය හැකි cool computer hacker කෙනෙක් මෙන් වීමට ඔබට කවදා හෝ අවශ්‍ය වී තිබේද? මෙම ප්‍රබල tool භාවිතා කිරීමට ඉගෙනගත් පසු කිසිවිටෙකත් නොසිතූ රසවත් දේවල් කිරීමට හැකිවෙනු ඇත

3 Likes