Install NodeJs

NodeJs කියන්නේ javascript based environment එකක්, nodejs භාවිතා වෙනවා web server, network application හදන්න. React framework සමග වැඩ කරන්න මේ, nodejs මුලින්ම install කරන් ඉන්න ඔනේ.

Make suaver you download NodeJS LTS 12

Nodejs for windows

  1. මුලින්ම Nodejs.org site එකට ගිහින් එතනින් nodejs download කරගන්න.
  2. දැන් download වුන " .msi " file එක run කරලා install කරගන්න.
  3. දැන් lap එක Restart කරන්න. Nodejs ඔයාලගේ මැෂීන් එකේ වැඩ කරන්නම් අනිවාර්යයෙන්ම මැෂින් එක Restart කරන්න ඔනේ.
  4. ඔයාලගේ CMD එකේ " node -v " කියන command එකෙන් දැන් ඔයාලගේ computer එකේ තියෙන nodejs version එක බලාගන්න පුලුවන්.

Nodejs for Linux

  1. මුලින්ම Terminal එක open කරගන්න ( Ctral + Alt + T )
  2. nodejs install කරගන්න මේ terminal command එක user කරන්න.
    Sudo apt install nodejs
  3. Install එක complicated වුනාට පස්සේ, nodejs computer හරියට install වෙලාද කියලා බලන්න
    node-v එහෙමත් නැත්තම් node-version
  4. මේ command එක run කරාට පස්සේ බලාගන්න පුලුවන් දැනට තියෙන nodejs version එක මොකක්ද කියලා.
4 Likes