Get into FORUM

NSBM අපේ forum එකට contributions වැඩි කරගන්න පුලුවන් විදිය ගැන අදහස් සහ යෝජනා

5 Likes

Daily visit the forum. Answer the questions. Post the questions you want to ask. Let’s make this forum a better place.!

Thank you @Shamil_Keheliya for the question.

5 Likes

Screenshot_20200613_001506

මේ විදිහට Browser එකෙන්ම Shortcut එකක් Create කරගත්තම අපිට පුළුවන් ලේසියෙන් Forum එක Access කරන්න…

2 Likes