DM Meeting (27/05/2020)

DM Meeting (27/05/2020)

DevLab

likes-518

  • සතියකට සැරයක් tech news ගැන video එකක්
  • Post වල වචන වලට වැඩිය content එක රෑප වලින් කියන්න try කරමු.
  • දවසට post 2ක් වගේ share කරන්න බලමු
  • මාස 3කට සැරයක් quiz එකක් කරන්න ඕන.ඒකෙන් comments වැඩි කරගෙන page එකේ reach එක වැඩි කරගන්න try කරමු.
  • එකම structure එකකට post හදමු.එක template එකකට.
  • Blog එකේ articlesවල link page එකේ දාන්න ඕන
  • මාස 3 target එක likes 1000.
  • අපේ අනිත් pages වලිනුත් devlab page එක ගැන කියලා පොඩ්ඩක් market කරමු.

Linkedin

  • Professionals ලා target කරන්න ඕන
  • Past events photos දාන්න ඕන.(Online series ටික සහ sfd wage ape main events ටික )
  • අලුතින් කරන event linkedin එකෙත් create කරමු .
  • Mozilla, Foss Profile දෙකම update කරයින් පස්සේ professionals ලට invite කරලා එයාලා එක්ක connection හදා ගන්න try කරන්න ඕන.

Foss, Mozilla Facebook Page

  • privacy ගැන , linux වගේ දේවල් ගැන සතියේ එක එක දවස් වලට බෙදලා ඒවා ගැන tips post එකක් විදියට හදලා දාමු.
  • Post දාන්න routine එකක් හදා ගන්න ඕන.
  • දවසට දාන්න ඉන්න post එක අනිවාර්‍යෙන් දාන්න try කරන්න ඕන.
  • attractive විදියට post එක හදන්න ඕන .
  • University studentsලා industry eke inna අය professionals ලගේ audience එක target කරන නිසා post english වලින් හදලා facebook අනිත් group වලත් share කරමු.

Instagram

143 followers

  • Business account එකක් විදියට follow කරලා බලන්න ඕන. (Reach කර ගන්න පුළුවන් ඒකෙන්)
  • අපේ instagram page එකක් තියෙනවා කියලා batch වල දැනුවත් කරන්න post එකක්,video එකක් හදල Instagram link එකත් එක්ක share කරමු.
  • Past event story save කරලා තියමු.
  • හැමදාම වගේ post එකක් දාන්න try කරමු.

Twitter

  • Instagram වගේම Twitter Update කරමු.

Youtube

  • මාසෙකට tutorial 2 ක් වගේ දාන්න.
  • Event වලට හදන videos youtube එකෙත් දාන්න ඕන.
  • Events දිගටම youtube live දෙන්න try කරමු.

Blog

  • Post වලට Theme එකක් තියාගන්න ඕන

  • Post එක දාන කෙනාගෙත් photo එකත් එක්ක විස්තරේ වැටෙන්න template එකක් හදන්න ඕන.

  • Facebook එක්ක blog එක ලින්ක් කරන්න හදන්න ඕන. Facebook එකට article එකෙන් කොටසක් දාලා ඉතුරු ටිකට “Read more” එකෙන් blog එකට redirect වෙන විදියට link කරලා article Facebook වල post කරන්න ඕන.