DM Meeting (25/05/2020)

DM Meeting (25/05/2020)

Social media වල reach වැඩි කරගන්න කට්ටියගේ අදහස්

Youtube- අපේ videos youtube එකේ share කරන්න ඕන විදිය සහ youtube එක ඇතුලෙ වැඩකෙරෙන්න ඕන විදිය

Consistent එක තියාගෙන Creative දේවල් social media වල post කරන්න පටන් ගන්න ඕන

Social media reach වැඩි කරගන්න දවස් දෙකකින් plan එකක් හදන්න බාර ගත්ත කට්ටිය( දැනට පේජ් එකට තියෙන likes ,Reach වගේ හැමදෙයක්ම බලලා ඉස්සරහ මාස 3කට අපි කොහොමද ඒවයේ Reach එක ක්‍රමානුකූලව වැඩිකරගන්නේ කියන එක)

Instagram - dinushi and vihangi

facebook - thilina dinith,buddhika,avishka

         facebook  pages  -mozilla
                                       Devops 
                                       Devlab
                                       Foss nsbm

Facebook devlab page- Lahiru

Blog - akila harindu hansi (news letters දාන විදිය එහෙම බලන්න)

Linkedin- senali

Forum-lakindu , srilal , Buddika

Youtube - lakindu,shamil,avishka

මේ වැඩ ටික මාස 3කට plan කරන්න… ඒ ටික පොඩි රිපෝට් එකක්(Unofficial එකක්) දවස් දෙකකින් හදන්න…

මාස 3කට plan එක ගහන්න.
මාස 3 ඇතුලත හැම මාසයකටම එක call එකක් ගන්නවා ඉස්සරහා මාසය ඇතුලෙ කරන වැඩ ටික ගැන කතා කරන්න සහ ගතවුනු මාසය ඇතුලෙ Ups & Downs ගැන කථා කරන්න.

ආයෙත් 27 call එකක් ගන්නවා… කට්ටිය බෙදිලා හොයන විස්තර එකට සාකච්ඡා කරලා 28 ඉඳන් ක්‍රියාත්මක කරන්න.