C ඉ‌ගෙන ගනිමු . (Part 2)

Originally published at: https://fossnsbm.org/blog/c-language-part02/

මුල්ම article එකෙන් අපි කතා කරානෙ C language එක හැදුනෙ කොහොමද program එකක් ලියන structure එක මොකක්ද variable කියන්නෙ මොනවද කියලා. ඔන්න අද අපි කතා කරන්න යන්නෙ C  operator ගැන. Operators​ Operator එකක් කියන්නෙ mathematical හරි logical හරි function එකක් perform කරන්න compiler එකට කියන symbol එකක්. C වල ගොඩක් in-build operators තියෙනවා. ප්‍රධානව අපි…

5 Likes

:heart_eyes: