C ඉ‌ගෙන ගනිමු . (Part 1)

Originally published at: https://fossnsbm.org/blog/c-language-part01/

C භාෂාව නිර්මාණය කළේ ඇමරිකානු computer programmer කෙනෙක් වෙන Dennis Ritchie. C භාෂාව hardware independent. ඒ කියන්නෙ ඕනෑම හෝ ගොඩක් වෙලාවට බොහෝ පරිගණක දෘඩාංග මත ධාවනය කළ හැකි භාෂාවක් කියන එක. C case sensitive ඒ කියන්නෙ අපි එකතැනක NAME කියලා ලියලා තව තැනක name කියලා ලිව්වොත් ඒ 2ක word 2ක් විදියට තමයි ගන්නෙ මුලින්…

2 Likes